[ එක්කො උඹ බීලා, නැත්තං මට වෙරි! ]
රටක් නැති මුත් රජේක් වූ නුඹ
දළක් නැති මුත් ඇතෙක් වූ නුඹ
යකෙක්ටත් වැඩි පොරක් වූ බව
පරක්කුයි හුඟක් - මම දැනගන්නකොට
~ චාටර් ජීවිතේ ~