චාටර් ජීවිතේ
[ එක්කො උඹ බීලා, නැත්තං මට වෙරි! ]
අපේ උන්
වෙන කෙනෙක් හදලා දුන්
සංවෘත රාමුවක
සතර කොන පිරික්සා
සතුටු වන අපේ උන්
හුදෙකලා ලෝකයක
නිදහසේ රස නොවිඳ
මවා දුන් රාමුවේ
හැඩ බලන අපේ උන්
එයින් තොර ලෝකයක්
සිහිනයෙන් වත් නොදුටු
එක්සෑම් එක ලියන
පාස් වෙන අපේ උන්
~ චාටර් ජීවිතේ
Newer Post
Home