ආතල්

අහපන්
අහපන් ප්‍රශ්ණ
රිදවන්න නෙවෙයි දැනගන්න

හොයපන්
හොයපන් විසදූම්
උත්තරයකට එහා ගිය

බලපන්
බලපන් ලෝකය දිහා
අළුතින් දෙයක් ඉගෙනගන්න

නැවතියං
දැන් වත් නැවතියං ඔය
හති දාගෙන දුවන රේස් එකෙන්

විසඳපන්
තේරුම් අරන් විසඳපන් ගැටළු
පාඩම් කරන් උත්තර ලියනවට වඩා ආතල් බං ඒක

~ චාටර් ජීවිතේ